Thursday, 28 June 2018

චේ ගුවේරා


උපතජුනි 14, 1928 [1]
Rosario, Argentina
මරණයඔක්තෝම්බර් 9 1967 (වයස 39)
La Higuera, බොලීවියා
අවසන් කටයුතුChe Guevara Mausoleum in Santa Clara, Cuba
සංවිධානය26th of July Movement, United Party of the Cuban Socialist Revolution,[2]National Liberation Army (Bolivia)
ආගමNone [3][4]
කලත්‍රයා(යන්)Hilda Gadea (1955-1959)
Aleida March (from 1959)
දරුවන්Hilda (1956-1995), Aleida (born 1960), Camilo (born 1962), Celia (born 1963), Ernesto (born 1965)
අත්සන
CheGuevaraSignature.svg

1928 ජුනි 14 වෙනි දින ආර්ජන්ටිනා වේදී උපත ලද ශ්‍රේෂ්ට විප්ලවවාදියා. 20 වෙනි සියවසේ ජනතාවට සුවිසල බලපෑමක් හා ආකර්ශනයක් ඇතිකල දේශපාලන ප්‍රතිරූපය චේ ගුවෙරාය. බුවනස් අයස් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාදිය ලත් හෙතම ලතින් ඇමරිකාව පුරා සැරිසරමින් පිඩිත ජනතාවගේ ජිවන අරගලය වෙනුවෙන් සිය තුරුණු දිවිය කැපකළ අසහාය ලතින් ඇමරිකානුවා.1954 දී ග්‍රන්මා යාත්‍රාවෙන් පිදෙල් කස්ට්රෝ ඇතුළු විප්ලව වාදීන් සමග මක්ෂිකොව සිට ගමන් අරඹා කියුබාව තුල සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කර එරට ජනතාවට විමුක්තිය උදාකරදිමෙන් නොනැවතුණු ඔහු බොලිවියාවේ විප්ලවීය අරගලය තුලදී සිය ජීවිතය ලෝක සමාජවාද ී උන්නතිය වෙනුවෙන් 1967 දී පුදන ලදී.

පසු කාලීනව ‍ලොව පුරා නොයෙක් සංස්කෘතීන්ෂණී ආකර්ෂනිය ප්‍රතිරෑයක වු එරන්ඩ්වෝ"චේගු‍වේා ආර්ජන්ටිනාවේ මාක්ස්වාදි විප්ලවවාදියෙක් , දේශපාලඥයෙක් රචකයෙක්, මුදාමතවාදීයෙක්, වෛද්‍යවරයෙක් මෙන්ම, ගරිල්ලානායකයෙක් ද විය.
තරැණ වෛද්‍ය සිසුකේ ලෙස ලතින් ඇමරිකාවේ ගමන් කර චේ එම ප්‍රදේශය පුරා පැතිරැනු දුප්පත්කම දැකීනේ විශාල ලෙස වෙනඩ් විය. එම ගමනේදි ඔහු ලද අත්දැකිම් නිරික්ෂණය අනුව මෙම දුප්පත්කමට සහ එම ප්‍ර‍දේශයේ සමානාත්මතවයක් නැතිවීමට හේතු ලෙස ධනවාදය, නවධනවාදය හා අධිරාජ්‍යවාදය දුටුවේය. මෙම තත්ත්වය වෙනස් කිරිමට එකම ක්‍රමය ලෝක විප්ලවයක් බව ඔහු විශ්වාස කළේය.මෙම විශ්වාසය නිසා ඔහු ගෝතමාලානි සමජ විප්ලපවයට, ජනාධිපති ජාකොමෝ අර්මෙන්ඩ් ගුස්මේන් යටතේ සම්බන්ධ විය. මෙම ජනපති ඇමේරිකාවේ CIA සහය ඇතිව බලයෙන් පහ කෙරැනු අතර, මින් ගුවේරාගේ විප්ලවකාරි දෘෂ්ටිවාදය තවත් ශක්තිමත් විය. පසුව ඔහු මෙක්සිකෝවේ, ෆිඩෙල්කැඩ්ත්‍රෝගේ 26 ‍වැනි ජුලි ව්‍යාපාරයේ වැදගත් කාර්ය භාරයක් ඉටු කාර්ය මෙහිදි ඔවුන් ඇමේරිකානු සහය ලැබු කියුබානු ඒකාධිපතියෙකු වු Fulgencio Batista බලයෙන් පහ කළහ.කියුබානු විප්ලවයෙන් පසුව ඔහු එම රජයේ ප්‍රධාන තනතුරැ කීයක දැරීය, ජාතික බැංකුවේ දභාපති ලෙස, උත්තරීතර නඩු පරන්නේ (විල්පවවාදි අධිකරණය මණ්ඩල‍යේ සහ පැරණි රජයේ සිටි සැකකාර යුධ අපරාධකරැවන් මරණයට පත්කරවීමට) කටයුතු කළේය.
කියුබානු  සමාජවාදය වෙනුවෙන් ලෝකයේ  නායකයන් නො‍කේ දේ රචන කලේය. ඔහුගේ නිකුත් කල ග්‍රන්ත අතර ගරිල්ල යුධක්‍රම මේ න්‍යාය සහ පුහුණුව / ක්‍රියාවේ යෙදවී යන උපදෙස් පෙත්ද වේ. ගුවේරා 1965 කියුබාව හැරගොස් Congo – Kinshasa හ බොලිවියාවේ විල්පලවය ඇති කිරීමට උත්සහ දැරැය එම ප්‍රයත්නය නිශ්පල විය. CIA හි උදව් සමග ඔහු අල්ලාගෙන පසුව මරණයට පත් කරන ලදි.
ඔහු පිළිබඳ තොරතුරු ඇතුලත් කෘති, චිත්‍රපට..
කෘති -- Books:

චිත්‍රපට--
Films:

#චේ ගුවේරා භාවිතා කල මෝටර් බයිසිකලය


#චේගේ ලෝක ප්‍රකට සංචාරයේ ගමන් මග



 චේ ගුවේරාගේ මෙම සටහන ඉදිරිපත් කිරීමේ මගේ අරමුණ වූයේ ඔහුගේ දේශපාලන මතවාදය පමනක් ඉස්මතු  කිරීමට නොව, ඔහු පුද්ගලයෙකු ලෙස සමාජයට ඉදිරිපත් කල හැසිර්‍රිම, ලෙන්ගතුකම සහ නායකයෙකු ලෙස නිවැරදි මග පෙන්වීම ඔබ තුලට සමීප කිරීමටයි. එසේම ඔහු සේම ඔහුගේ ක්‍රියා පිලිවෙත පිළිබඳ යම් නිවැරදි දැක්මක් ගෙන ඒමයි. මා හට ඔහු පිළිබඳ ඇල්මක් ඇති කිරීමට දායක වූ සියලු කතෲන් හා ගුරුවරුන්ට, නිශ්පාදනවලට ස්තූතිය පුදකරමි..

No comments:

Post a Comment